2026 ජූලි 29 බදාදා, 15:53
නවතම පුවත්

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ප්‍රහාරයකින් ලේකම්වරිය රෝහලට

සමගි ජන බලවේගය යටතේ පාලනය වන මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම සභාවේ ලේකම්වරියට පහරදීමේ සිදුවීමක් අද (30) වාර්තා විය. ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ ලේකම්වරිය ප්‍රතිකාර සඳහා මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය තහවුරු කරයි.

අද උදෑසන ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තුළ පිහිටි ලේකම්වරියගේ කාර්යාලය වෙත පැමිණි සභාපතිවරයා, සභාවේ ක්‍රියාත්මක වන යම් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් විමසීමක් කර ඇත. එහිදී දෙපාර්ශවය අතර ඇති වූ උණුසුම් බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව සභාපතිවරයා විසින් ලේකම්වරියට මෙලෙස පහරදී ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් මතුගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. රාජ්‍ය නිලධාරිනියකට සේවා ස්ථානය තුළදීම එල්ල වූ මෙම ප්‍රහාරය ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ අවධානයට හා විවේචනයට ලක්ව ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories