2026 ජූලි 29 බදාදා, 11:13
නවතම පුවත්

විමල්ට තම ස්ථානය අහිමි වෙයි

ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිතව තිබූ පොත් එළිදැක්වීමේ උත්සවය අවලංගු කිරීමට එරෙහිව පියවර ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබේ.

අද (05) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

“තව දින කිහිපයකින් මගේ උපන්දිනය වෙනුවෙන් සත්‍ය ජීවන අත්දැකීම් පදනම් කරගත් නව කතාවක් මා රචනා කරනු ලැබුවා “සඳේ ගින්දර” නමින්. එම නව කතා කෘතිය එළිදක්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා අපි නිත්‍යානූකූලව මුදල් ගෙවලා වෙන්කළා ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය. නිත්‍යානූකූලව මුදල් ගෙවලා වෙන්කළාට පස්සේ ඒක පිළිගත්තු නිසා අපි ආරාධනා පත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් බේදාහැරියා. මේක තියෙන්නේ මාර්තු 07 වනදා සවස 3:00ට ජාතික ලේඛනාරක්ෂණ ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා කියලා. ඊට පස්සේ අපි ඩිජිටල් ප්ලැට්ෆෝම් එකෙන් ආරාධනා පත්‍ර විශාල වශයෙන් බෙදාහැරියා. ඒ හැම එකක්ම තියෙන්නේ ‍ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරයේ තියෙනවා කියලා. ඒත් දැන් ඉතාම කනගාටුදාකය විදිහට එහි නිලධාරිනියක් කතා කරලා මේක දෙන්න බෑ කියලා දැනුම්දුන්නා. රාජකාරි වෙලාවෙන් පිට තමයි ඒ දුරකථන ඇමතුම ලබාදුන්නේ. කුමන හෝ ඉහළ බලධාරියෙකුගේ අවශ්‍යාතාවය මත තමයි මේක කරලා තියෙන්නේ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories