2026 ජූලි 27 සඳුදා, 06:19
නවතම පුවත්

දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 8ක් සඳහා අද (ඔක්තෝබර් 20) රාත්‍රී 9 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කර තිබේ.

මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර දෙක යටතේ වන නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

අදියර දෙකේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ (වැඩි අවදානම):
මහනුවර: යටිනුවර සහ උඩුදුම්බර.
කෑගල්ල: මාවනැල්ල, යටියන්තොට, කෑගල්ල, අරණායක සහ දිහිඔවිට.

අදියර එකේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ (අවදානම්):

බදුල්ල: හල්දුමුල්ල, පස්සර.
කොළඹ: සීතාවක.
ගාල්ල: නාගොඩ, නෙලුව සහ ඇල්පිටිය.
මහනුවර: උඩුනුවර, දෙල්තොට, උඩපළාත, දොළුව, පහතදුම්බර, පහතහේවා හැට සහ ගග ඉහළ කෝරළය.
කෑගල්ල: බුලත්කොහුපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, වරකාපොළ සහ රඹුක්කන
කුරුණෑගල: නාරම්මල, අලව්ව, රිදීගම සහ මල්ලවපිටිය.
මාතලේ: යටවත්ත, උකුවෙල, පල්ලෙපොල, ලග්ගල, නාවුල, අඹන්ගග කෝරළය සහ රත්තොට.
නුවරඑළිය: වලපනේ, අඹගමුව, නෝවුඩ් සහ හගුරන්කෙත.
රත්නපුර: කලවාන, ඉඹුල්පේ, රත්නපුර සහ ඇහැලියගොඩ.

අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තද වැසි තත්ත්වයන් පවතින්නේ නම් නායයෑම් අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories