2026 ජූලි 29 බදාදා, 11:11
නවතම පුවත්

පොල් හිඟය තවත් මාස තුනක්

රටේ පොල් හිඟය තවත් මාස තුනක කාලයක් පවතින බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති සමන් දේවගේ පැවසීය. එම මණ්ඩලයේ ඊයේ (23 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙම අවස්ථාවට එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එම්.ඒ.බී. විජේසිංහ ඇතුළු නිළධාරීහු පිරිසක් සහභාගි වූහ.

පොල් වගාවට නිසියාකාරව පොල් පොහොර හා රසායනික වර්ග නොයෙදීම, සුදු මැස්සාගේ හානිය සේම අපනයනය සඳහා වියළි පොල් නිෂ්පාදනය ඉහළ යාම යන කාරණා හේතුවෙන් මෙරට පාරිභෝජනයට සපයා ගන්නා පොල් ප්‍රමාණය අඩුවීමට හේතුවී තිබේ.

මේ වනවිට පොල් ඵලදාව සියයට 50 කින් පමණ අඩුවී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

ඉන්දුනීසියාව, පිලිපීනය ආදී රටවල නිෂ්පාදනය කරන වියළි පොල් සඳහා ඉල්ලුම අඩුවීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ මෙරට වියළි පොල් සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇතැයිද පැවසේ.

මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000 ක් වන අතර, ඉන් සියයට 60ත් 70ත් අතර ප්‍රතිශතයක් දේශීය පාරිභෝජනය සඳහා යොදා ගන්නා බවද සභාපතිවරයා කීවේය. ඉතිරි ප්‍රමාණය කර්මාන්ත සඳහා යොදාගන්නා බවද ඔහු පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories