2026 ජූලි 31 සිකුරාදා, 05:53
නවතම පුවත්

ගුවන්‍ යානයක් එයාර්පෝට් එකේ තාප්පයක හැපී 47ක් මරුට

දකුණු කොරියාවේ මුආන් අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනකු මියගොස් තිබේ.

දකුණු කොරියානු බලධාරීන්ට අනුව, දිවි ගලවාගත් දෙදෙනෙකු ගලවාගැනීමේ මෙහෙයුමකදී සුන්බුන් තුළ සිරවී සිටියදී බේරාගෙන ඇත.

එලෙස මුදාගෙන ඇත්තේ යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු සහ මගියෙකු බව වාර්තා වේ.

අනතුරට ලක්ව ඇත්තේ Jeju එයාර් විසින් මෙහෙයවනු ලබන Boeing 737-8AS වර්ගයේ අදාළ ගුවන් යානයකි.

එය තායිලන්තයේ බැංකොක් සිට දකුණු කොරියාව දක්වා පියාසර කර තිබේ.

දකුණු කොරියාවේ MBC ජාලය විසින් විකාශනය කරන ලද වීඩියෝ පටවල දැක්වෙන පරිදි යානය ගොඩබෑමට සූදානම් වන අවස්ථාවේදී එහි එන්ජින්වලින් දුමාරයක් පිටවෙමින් ධාවන පථයේ ගැටෙන අතර ඉන් සුළු මොහොතකට පසු යානය ගිනිගෙන දැවීයයි.

විමර්ශකයන් අනතුරට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇතැයි දකුණු කොරියානු ජනමාධ්‍ය වාර්තා කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories