ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය යටතේ කථානායක අශෝක සපුමල් රන්වලගේ නම ඉදිරියෙන් සටහන් කර තිබූ ‘ආචාර්ය’ යන නාමය ඉවත්කර තිබේ.
මින් පෙර ‘ආචාර්ය අශෝක රන්වල’ ලෙසින් ලැයිස්තුගත කර තිබූ ඔහුගේ නම දැන් ‘අශෝක රන්වල’ ලෙසින් සටහන් කර තිබේ.
