2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:09
නවතම පුවත්

මනුෂ්‍ය ඝාතන වලින් ඇල්පිටිය රෙකෝඩ් තියයි

ඉකුත් වර්ෂයේ මුල් මාස 10 තුළ ඇල්පිටිය පොලිස් කොට්ඨාසය තුළ මනුෂ්‍ය ඝාතන 20ක් සිදුවී ඇති බැව් ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.

මෙරට ඉකුත් වර්ෂයේ මුල්මාස 10 තුළ මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තා වී තිබිණි.

ඉන් වැඩිම මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාවක් වාර්තා වී ඇති පොලිස් කොට්ඨාස 05ට ඇල්පිටිය පොලිස් කොට්ඨාසය ද ඇතුළත්ව ඇත. තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර, යන පොලිස් කොට්ඨාසවලින් මෙම කාලසීමාව තුළ මනුෂ්‍ය ඝාතන ඉහළ සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මනුෂ්‍ය ඝාතන අවම කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

මහජන ආරක්ෂාව සහ සාමය පවත්වාගෙන යෑම සඳහා අපරාධ පාලනය හා වැළැක්වීම ශ්‍රී ලංකා 08න් 02කි.

මේ නිසා රට තුළ සිදුවන බල අපරාධ වර්ධනය වීම වාර්තාවීම සම්බන්දයෙන් පොලිසියේ ප්‍රධාන කාර්යයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගතයුතු පැවති බවද විගණනය මගින් අවධාරණය කොට ඇත.(දිවයින)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories