2026 ජූලි 26 ඉරිදා, 14:02
නවතම පුවත්

වසර 60කින් අලුත් වන පිටකොටුව මධ්‍යම බස් නැවැතුම්පොළ !

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ වැඩසටහන අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

1964 වසරේ ඉදිකර තිබෙන මෙම මධ්‍යම බස් නැවතුම්පොළ වසර 60කට පසු පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්වීම විශේෂ අර්ථවත් අවස්ථාවක් ලෙස සැලකේ.

මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 424ක් වියදම් කිරීමට නියමිත අතර, නව විවේකාගාර, තොරතුරු මධ්‍යස්ථාන, ආරක්ෂක පද්ධති සහ අනෙකුත් නව පහසුකම් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත. නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉටු කරනු ලබයි.

ඉන් අතිරේකව, “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක “සිහින ගමනාන්තය” වැඩසටහන අනුව මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණය ද අද ආරම්භ කිරීමට නියමිතය. එහිදී, එම දුම්රිය ස්ථානයේ ඓතිහාසික ගුණාංග හා පැරණි හැඩතල රැකෙමින් නවීකරණය සිදු කිරීමට අවධානය යොමු කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories