2026 ජූලි 31 සිකුරාදා, 03:00
නවතම පුවත්

ජනපති සමාව අවභාවිතා කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුව

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති පොදු සභාව අනීතීක ලෙස භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයක් පිළිබඳ අවධාරණය කර තිබේ .

පසුගිය වෙසක් පොහෝ දින පොදු සමාව ලබාදීමේ වැඩසටහනට අනුව සිරකරුවන් කිහිපදෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ . නමුත් ඊට අමතරව වෙනත් සිරකරුවන් කිහිප දෙනෙක් ද බන්ධනාගාරය විසින් සමාව ලබා දුන් සිරකරුවන් ලෙස සලකා අනී ටික ලෙස නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය හයවැනි දින ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ .

මේ සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිවේදනයේ සඳහන් කර තිබේ .

අනීතික ලෙස ජනාධිපති පොදු සභාව යටතේ නිදහස් කළ සිරකරුවන් සම්බන්ධව අදාළ බන්ධනාගාර නිලධාරියෙන් ඇතුළුව ඊට සම්බන්ධ සියලූම නිලධාරීන්ටරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කරනු ලබන අතර එහිදී හෙළිදරව් වූ කරුණු අනුව මීට පෙරත් මෙලෙසම ජනාධිපති පොදු සමාව යටතේ ඊට අදාළ නොවන සිරකරුවන් නිදහස් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් සඳහන් වන්නේ මේ සම්බන්ධව ඉදිරියේදී විමර්ශනය කරනු ලබන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණයේ වරදකරුවන් වූ පුද්ගලයන් අනීතිකව නිදහස් කිරීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරනු ඇති බවයි .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories