2026 ජූලි 27 සඳුදා, 02:10
නවතම පුවත්

පළාත් සභා ඡන්දය තැබීමට රටේ නීතියක් නැතිබව මැ.කෝ කියයි

පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා මේ වන විට රටේ නිශ්චිත නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අවධාරණය කරයි.

කොමසාරිස් ජෙනරාල්වරයා පෙන්වා දෙන්නේ, මීට පෙර පැවති නීතිය අහෝසි කර ඇති අතර, ඒ වෙනුවට සකස් කරමින් තිබූ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නතර වී ඇති බවයි. මෙම තත්ත්වයට මුළුමනින්ම වගකීම දැරිය යුත්තේ ව්‍යවස්ථාදායකය බවද ඒ මහතා අවධාරණය කළේය.

එබැවින්, ව්‍යවස්ථාදායකය විසින් මේ පිළිබඳව කඩිනමින් තීන්දුවක් ගත යුතුව තිබෙන බවත්, ජනතා නියෝජිතයන් ඡන්දය ගැන පමණක් කතා නොකර, ඊට අදාළ නීතිය කඩිනමින් ස්ථාපිත කර ගැනීමට අවංකවම උනන්දු විය යුතු බවත් කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

2018 වසරේදී ඉදිරිපත් කරන ලද 50:50 මිශ්‍ර සමානුපාත ක්‍රමය තුළ සීමා නිර්ණය ද අනිවාර්ය අංගයක් වූ නමුත්, එහි කටයුතු අවසන් වී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු විෂය භාර අමාත්‍යවරයා ඇතුළු මුළු පාර්ලිමේන්තුවම ඊට එරෙහි වී තිබේ. ඉන් පසු එය නිරවුල් කිරීම සඳහා අගමැති ප්‍රමුඛ කමිටු කිහිපයක් පත් කළද, පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එහි කටයුතු අඩාල විය.

ඒ අනුව, මෙම නීතිය ස්ථාපිත කිරීම තවදුරටත් ප්‍රමාද වීම පළාත් සභා ඡන්දය පැවැත්වීම කෙරෙහි සෘජුවම බලපා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories