2026 ජූලි 29 බදාදා, 22:50
නවතම පුවත්

හරක් කටාගෙන් තවත් රහස් හෙළිවෙයිද? අල්ලස් කොමිසම විමර්ශන අරඹයි!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැති විත්තිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) අවසර ලබා දෙමින් කොළඹ මහාධිකරණය අද (ජූනි 09) ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට (TID) නියෝගයක් නිකුත් කළා.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, ‘හරක් කටා’ සම්බන්ධ නඩුකරයක් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. එහිදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව විත්තිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි.

අධිකරණය එම ඉල්ලීම පිළිගනිමින්, අල්ලස් කොමිසමේ නිලධාරීන්ට ‘හරක් කටා’ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස TIDයට නියෝග කළා. මෙම නියෝගයත් සමඟ ‘හරක් කටා’ගේ අපරාධ ජාලය පිළිබඳව තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වීමට ඉඩ ඇති බවට නීති ක්ෂේත්‍රයේ අදහස් පළ වෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories