2026 ජූලි 31 සිකුරාදා, 06:59
නවතම පුවත්

කථානායකගේ උපාධි බොරු නම් ඔහුට ඉල්ලා අස්වෙන්න බල කළ යුතුයි – මහාචාර්ය නිර්මාල්

කථානායක අශෝක සපුමල් රන්වල මහතාගේ උපාධි පිළිබඳ තත්වය ආණ්ඩුව විසින්ම සොයාබලා ඔහු ඒ සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහුට ඉල්ලා අස්වන්න යැයි බල කළ යුතු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ෆේස්බුක් සටහනක් ඔස්සේ මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යනු පසුගිය මැතිවරණවලදී ජාතික ජන බලවේගය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රබල ලෙස ප්‍රචාරණ කටයුතු සිදුකළ අයෙකු වීම ද විශේෂත්වයකි.

කථානායකවරයා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරු උපාධියක් හිමි අයෙකු සහ ජපානයේ Waseda විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හිමි අයෙකු වශයෙන් පෙනී සිටියත් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ඔහුගේ එම උපාධි සම්බන්ධයෙන් සැක පළ කෙරෙන සංවාදයන් උද්ගතව ඇති අතර සිවිල් ක්‍රියාකාරිකයකු විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීමක් ද සිදුකර ඇති බව සඳහන්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories