2026 ජූලි 31 සිකුරාදා, 09:56
නවතම පුවත්

සෞදි ගිය ශ්‍රීලංකන් ගුවන් යානයක් යළි කටුනායකට

සෞදි ආරාබියේ රියාද් අගනුවර බලා ගමන් ගත් ශ්‍රීලංකන් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යළිත් කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබේ.
ඒ, විනාඩි 20ක ගුවන් ගමන් ගමනකින් පසුවයි.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපොළෙන් ඊයේ පස්වරු 6.00 ට පිටත් වූ යානයේ තාක්ෂණික දෝෂයක් හටගෙන ඇති බවයි.

ඒ හේතුවෙන්, යානය විනාඩි 20කට පසුව නැවත ආපසු කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බව කාර්යභාර කළමනාකාරවරයා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව සෞදි අරාබියේ රියාද් නුවර වෙත කඩිනමින් යාමට අවශ්‍ය වූ ගුවන් මගීන් වෙනත් , විකල්ප ගුවන් යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබූ අතර ඉතිරි ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories