2026 ජූලි 31 සිකුරාදා, 17:23
නවතම පුවත්

මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට රජයෙන් වැඩපිළිවෙලක්

මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසු අතර “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

“ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ ගමේ කමිටුවක් අපි හදනවා. ඒ ගමේ කමිටුවට පැවරෙන කාර්ය ගම බලාගන්න චක්‍රලේඛනයක් එළිදක්වනවා. මහජන ආරක්ෂක කමිටුව අපි හදනවා ගමේ. ලොකු ලොකු ගැටුම් තියෙනවා. ඒවා සමාලෝචනය කරගන්න අපි මහජන ආරක්ෂක කමිටුව හදනවා. මේකේ කවුද ඉන්නේ ? ගමේ ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම් මේක ගයිඩ් කරනවා. ඒ විතරක් නෙමෙයි ගමේ ඉන්නවා මත්ද්‍රව්‍ය නිවාරණයට අයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, එයත් මේකේ සාමාජිකයෙක් වෙනවා. ඊට අමතරව වැඩිහිටියෙක් සභාපති කරගන්නවා. කාරක සභාවක් අපි පත්කර ගන්නවා. ගමේ සාමය තියා ගන්න වෙනමම කමිටුවක් අපි පත්කර ගන්නවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories