2026 ජූලි 29 බදාදා, 05:02
නවතම පුවත්

මාර්ග සංවර්ධන කටයුතු අධීක්‍ෂණයට කළමනාකරණ කමිටුවක්

මාර්ග සංවර්ධන කටයුතු අධීක්‍ෂණය සඳහා කළමනාකරණ කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ මාර්ග සංවර්ධන වැඩසටහනේ ප‍්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කාර්යන් සිදු කිරීමේදී මෙතෙක් පැවති ඉදිකිරීම් ප‍්‍රමාදය මගහරවා ගනිමින්, ව්‍යාපෘති නිසි පරිදි කාර්යක්‍ෂමව සිදු කළ යුතු ආකාරය පිළිබඳව පැවති සාකච්ඡාවකදී ඒ පිළිබඳව අවධානය යොමු වූ බවයි.

එහිදී අධිවේගී ඇතුළු සියලුම මාර්ග හා සංවර්ධන කාර්යන් සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ විදුලි, ටෙලිකොම්, ජල සම්පාදන ආදී ආයතන මඟින් සම්බන්ධතා ලබාදීමේදී මාර්ගවලට සිදුවන හානි වළක්වා ගැනීමට සඳහා එම ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම මෙන්ම නව තාක්‍ෂණික ක‍්‍රම යොදා ගනිමින් නව ප‍්‍රවේශ හඳුනා ගැනීම සිදුකළ යුතු බවයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories