2026 ජූලි 29 බදාදා, 04:59
නවතම පුවත්

පොදු විපක්ෂය පළාත් පාලන ආයතන 100 ක බලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි

පොදු විපක්ෂය එක්වී පළාත් පාලන ආයතන 100 ක බලය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඒ අනුව අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම සතියේ සිට පළාත් පාලන ආයතන පිහිටුවීමේ විපක්ෂයේ පොදු එකඟතාව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මුස්ලිම් පක්ෂ හා වතුකරය නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ මෙම පොදු එකඟතාව ඇති කරගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් තෝරාගන්නා ආකාරය අදාළ සභිකයින්ට මේ වන විටත් දැනුම් දී ඇති බවද, කොටසක් සමඟි ජන බලවේගයෙන් සහ කොටසක් පොදු විපක්ෂයෙන් තෝරා පත්කර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

පක්ෂය විසින් ගෙන ඇති තීරණවලට පිටින් කටයුතු කරන සභිකයින්ට එරෙහිව දැඩිව විනය පියවර ගැනීමට ද තීරණය කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories