2026 ජූලි 29 බදාදා, 02:20
නවතම පුවත්

මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක වෙයි

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නියමිත පරිදි වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයන් දෙදහසකට (2000කට) ආසන්න සංඛ්‍යාවකට එරෙහිව නඩු පැවරීම ආරම්භ කර ඇති බව පොලිසිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කළේ, මෙම නඩු පැවරීම්වලට පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 13 දෙනෙකු, මහ මැතිවරණ අපේක්ෂකයන් 1900ක් මෙන්ම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂක පිරිසකුත් ඇතුළත් වන බවයි.

මැතිවරණ නීතියට අනුව, සියලුම අපේක්ෂකයන් තමන් දැරූ වියදම් වාර්තා ලබා දීම අනිවාර්ය වන අතර, වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ට එරෙහිව ද කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් කොමිසම වෙත දැනුම් දී ඇත.

මෙම නඩු පැවරීම, මැතිවරණ වියදම් පාලනය කිරීමේ නව නීතිරීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙස සැලකේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories