2026 ජූලි 31 සිකුරාදා, 15:33
නවතම පුවත්

ඛනිජ කැණීම් බලපත්‍ර පිළිබඳ සමාලෝචනයක්

ඛනිජ කැණීම් සඳහා මේ වනවිට නිකුත් කර ඇති සියලු බලපත්‍ර පිළිබඳ සමාලෝචනයක් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
වැලි, මැටි, බොරළු, පස් හා ගල් ප්‍රවාහනය සඳහා පසුගිය සමයේ බලපත්‍ර රැසක් නිකුත් කර ඇති බවයි එහි සභාපති සමන් ජයසිංහ මහතා සඳහන් කළේ .

එහෙත් කොන්දේසි කඩකරමින් ඇතැම් බලපත්‍ර හිමියන් කටයුතු කර ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශනවලදී හෙළිදරව් වී තිබෙනවා.
මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව කොන්දේසි කඩ කළ බලපත්‍ර 18ක් අවලංගු කළ බව ද ඔහු සඳහන් කළේ ය.

සමන් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, පරිසරයට හානිදායක ලෙස ඔවුන් ඛනිජ කැනීම් සිදුකර ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories