2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:49
නවතම පුවත්

ලක්ෂ 5 දීමනාව අතරමග, ග්‍රාම නිලධාරීනුත් ගෙවීම් කටයුතුවලින් ඉවත් වෙයි.

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා රජය ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද දින (19 වෙනිදා) සිට ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර ඇති අතර, අදාළ ගෙවීම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛයේ පවතින බරපතළ අඩුපාඩු හා එම ක්‍රියාවලිය විධිමත් නොවීම මෙම තීරණයට හේතු වූ බව එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කරයි.

මීට පෙර මෙම දීමනා ගෙවීමේ ක්‍රියාවලියෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රජයේ ගණකාධිකාරීවරුන් ද ඉවත් වී තිබූ පසුබිමක එහි වගකීම ග්‍රාම නිලධාරීන් වෙත පැවරුණ ද, පවතින ගැටලුකාරී තත්ත්වයන් මෙන්ම ආපදා රාජකාරි සඳහා තමන්ට ප්‍රමාණවත් දීමනාවක් හිමි නොවන බවට පවසමින් ඔවුහු ද මෙලෙස වර්ජනයට එක්ව සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories