2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:16
නවතම පුවත්

මාව මැරුවොත් ආණ්ඩුව වගකියන්න ඕනේවෛද්‍ය රාමනාදන් අර්ච්චුනා

පාර්ලිමේන්තුවේ දී තමාගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා දින 36කට පසුව තමාට පාර්ලිමේන්තුවේ කතා කිරීමේ අවස්ථාව අද ලබාදුන් බවත් ආණ්ඩුව සාධාරණයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කළ ද එවැනිනක් සිදුනොවුණ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ, අර්චුනා මන්ත්‍රීවරයාට කතා කිරීමට වේලාව වෙන්කර දීමා ආණ්ඩුවේ නොව විපක්ෂයේ වගකීමක් බවය.

මේ අතර විපක්ෂය වෙනුවෙන් පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ, විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු සමග කතා කර සාධාරණ ලෙස කාලය වෙන්කිරීමට සහ කතා කරන ස්ථානය වෙන්කිරීමට කටයුතු කළ බවය.

අර්චුනා මන්ත්‍රීවරයා එම කටයුතුවලට එකඟවන්නේ නම් ඒ වෙනුවෙන් අවස්ථාව ලබාදීමට හැකියාව ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා මන්ත්‍රීවරයා,

“මම සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් ලෙස පත්වුණේ මේ සැරේ. ඊට කලින් මම දොස්තර කෙනෙක්. මීඩියාවල මගේ හැසිරීම ගැන කම්ප්ලේන් ඇවිල්ලා තියෙනවා ද ? එක නඩුවක්වත් දේශපාලනයට එන්න කලින් වැටිලා තියෙනවා ද ? හොයලා බලන්න. ඇයි මට ටයිම් එක වෙන් කරලා නැත්තේ. මට ඇයි කොටි කොටි කියලා පීඩනයකට ලක්කරන්නේ. මම කොටි නම් ඇරස්ට් කරන්න. නැත්නම් වෙඩි තියන්න. ඔයාලා මිනී මරලා තියෙනවා. මීනි මරපු ආණ්ඩුවක් තමා මේක…මන්නාරමේ අධිකරණය ඉස්සරහා දෙන්නෙක් මැරුවා. දෙහිවල එක්කෙනෙක් මැරුවා. මාව මැරුවොත් ආණ්ඩුව වගකියන්න ඕනේ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories