2026 මැයි 15 සිකුරාදා, 15:22
නවතම පුවත්

පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසකින් කෝටි 2ක් වටින මත්පෙති!

බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු රුපියල් කෝටි 2කට ආසන්න වටිනා මත්පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලීසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකි. අත්අඩංගුවට පත් වූ අනෙක් දෙදෙනා අතර කොස්තාපල්වරයාගේ බිරිඳ සහ මත්පෙති සැපයූ බව කියන පුද්ගලයාද වන බව පොලීසිය සඳහන් කළේය.

මෙම නිවස තුළ ගබඩා කර තිබී මිලිග්‍රෑම් 150 මත්පෙති පෙට්ටි 21ක් සහ මිලිග්‍රෑම් 300 මත්පෙති පෙට්ටියක් සොයාගෙන ඇති අතර, ඒවායේ සම්පූර්ණ මත්පෙති ප්‍රමාණය 1,330,420ක් බව පොලීසිය පවසයි. මෙම මත්පෙති තොගය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.

කොහුවල පොලීසියේ රථවාහන අංශයට අනුයුක්ත මෙම කොස්තාපල්වරයා, බොරලැස්ගමුව, බෙල්ලන්විල, ජය මාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටිමින් නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් දිවයින පුරා බෙදා හරින බවට මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories