2026 ජූලි 29 බදාදා, 03:21
නවතම පුවත්

මධ්‍යම කදුකරයට ඝණ මීදුම් තත්ත්වයක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අයත් ජල පෝෂක කලාපයන්ට අද (10) දින දැඩි මීදුම් තත්ත්වයක් බලපා ඇති බව වාර්තා වේ. මෙම ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා පැමිණ තිබේ. විශේෂයෙන්ම හැටන්-නුවරඑළිය සහ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ග රැසක ද දෘශ්‍යමාන පරාසය අවම වෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ රථවාහන ධාවනය කිරීමේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන ඉතා සැලකිලිමත් ලෙස සහ සෙමින් රිය පදවන ලෙසයි. මෙම මාර්ගවල ගමන් කිරීමේදී අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද පොලිසිය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories