2026 ජූලි 29 බදාදා, 02:22
නවතම පුවත්

පාසල් සිසුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් අමතර දුම්රිය කිහිපයක් ධාවනයට

තෙවැනි පාසල් වාරයේ ඉදිරි දින කිහිපය තුළ පාසල් සිසුන්ට බාධාවකින් තොරව ගමන් පහසුකම් සලසා දීම සඳහා අමතර දුම්රිය වාර කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව මගීන් වැඩි වශයෙන් ගමන් ගන්නා මාර්ග කිහිපයක් ආවරණය වන පරිදි මෙම විශේෂ සේවාවන් ක්‍රියාත්මක වනු ඇත. මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 4ක් ද, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 3ක් ද මීට ඇතුළත් කර තිබේ.

මීට අමතරව පුත්තලම මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ ද අමතර දුම්රිය ගමන් වාරය බැගින් යෙදවීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. මෙම වැඩපිළිවෙළ හරහා පාසල් වේලාවන් තුළ පවතින දුම්රිය තදබදය අවම කරමින් සිසුන්ට පහසුවෙන් සිය ගමන් අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව සැලසේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories