2026 ජූලි 29 බදාදා, 21:12
නවතම පුවත්

මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී තිබේ. පොලිසියට භාර වීමෙන් අනතුරුව ඒ මහතාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරයාට එරෙහිව පවතින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (23) දිනයේදී ඔහුට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි. එම අධිකරණ නියෝගයට අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටි පසුබිමක මන්ත්‍රීවරයා මෙලෙස ස්වේච්ඡාවෙන් පොලිසියට ඉදිරිපත් වී ඇත.

අත්අඩංගුවට ගත් රාමනාදන් අර්ච්චුනා මහතා අද දිනයේම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එහිදී ඔහු අධිකරණය මඟහැරීමට හේතු වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන්නේද නැතහොත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නේද යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories