2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:21
නවතම පුවත්

පොහොට්ටුවේ ප්‍රබලයෙකු වන සලෝචන ගමගේ අත්අඩංගුවට ගනියි

පොහොට්ටුවේ ප්‍රබලයෙකු වන බස්නාහිර හිටපු පලාත්සභා මන්ත්‍රී සලෝචන ගමගේ රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ අත්අඩංගුවට ගනී..!

නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගත් එම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුගේ කුරුදුවත්ත ටොරින්ටන් මාවතෙහි පිහිටා ඇති පුද්ගලික ඉඩමේ වටිනාකමට හිමි මුදල මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබා ගැනිම සදහා වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වී එම අල්ලස ලබාගෙන ඇති බව සඳහන්ය.
මෙලෙස රුපියල් මිලියන 09ක අල්ලසක් අද (28) උදේ පිටකොට්ටේ ප්‍රදේශයේ ඇති අවන්හලක් තුලදි අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සලෝචන ගමගේ සහ දුෂාන්ත දිනේෂ් රත්නායක යන දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර හිටපු පලාත් සභා මන්ත්‍රී සහ දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයෙකු වන සලෝචන ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ සහෝදරයෙකුද වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories