2026 ජූලි 29 බදාදා, 04:56
නවතම පුවත්

දේශීය සෙරමික් කර්මාන්තය ශක්තිමත් කිරීමට රජය සූදානම් – ජනපති කියයි !

දේශීය නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කරමින් අපනයන ආදායම වැඩිදියුණු කිරීම හා දේශීය ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීම සඳහා රජය අවශ්‍ය සහාය සැලසීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සහ යෝජනා විමසීමේ අරමුණින් 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ටයිල්, නානකාමර උපාංග සහ සනීපාරක්ෂක භාණ්ඩ ඇතුළු සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ අතර, වෙළෙඳපළේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම පිළිබඳ පුළුල් සාකච්ඡාවක්ද සිදු විය.

ජනපතිවරයා තවදුරටත් අවධාරණය කළේ, ජනතාවට ඉහළ ප්‍රමිතියෙන් යුත් සෙරමික් නිෂ්පාදන සාධාරණ මිලකට ලබාදීම සඳහා රජය උපරිම සහාය ලබා දෙනු ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories