2026 ජූලි 31 සිකුරාදා, 01:53
නවතම පුවත්

27%කින් ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට

පසුගිය වසරේදී (2023) පමණක් රුධිර පාරවිලයන කටයුතුවලදී එච්. අයි. වී ආසාදිතයින් 1327 දෙනෙකු දිවයිනෙන් වාර්තා වී ඇත.

ඒ ජාතික ඒඩ්ස් මර්ධන දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද වයඹ පළාත් ඒඩ්ස් මර්ධන වැඩසටහනට සහභාගි වෙමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ ප්‍රකාශ කළේ පසුගිය 2023 වසරේදී දිවයිනේ ඒඩ්ස් රෝග ව්‍යාප්තිය සියයට 27කින් ඉහළ ගොස් ඇති බවයි.

“මෙම රෝගයට වයස අවුරුදු 15 සිට 29 දක්වා වයස්වල තරුණයන් ගොදුරු වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව පේනවා. පසුගිය 2003 වසරේ සිට එච්අයිවී ඒඩ්ස් රෝග ව්‍යාප්තිය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. වසර 2030 දී මෙම රෝගය තුරන් කිරීම සඳහා අපි හඳුනාගත්තු ක්‍රමවේදයක් තිබෙනවා. පළමු අවස්ථාවේදීම අපි රෝගය හඳුනා ගත්තොත් මේ රෝගීන්ගෙන් සියයට 95ක් පමණ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අපිට හැකියාව තිබෙනවා. මේ රෝගින්ගෙන් සියයට 95 ක්ම රෝගී වයිරසය බිංදුව බවට පත්කර ගත්තොත් අපිට සාර්ථක වෙන්න පුළුවන්. නමුත් අපි මෙවැනි රෝගීන් හඳුනාගැනීමේ අපි ඉන්නේ සීයට 82ක පමණ සීමාවක. ඒඩ්ස් රෝග ආසාදිතයින් පමණක් නොවෙයි උපදංශය වැනි සමාජ රෝග වලට ගොදුරු වූවන්ද රුධිර පාරවිලයන කටයුතු වලදී හමුවී තිබෙනවා. වෛද්‍ය වෘත්තීකයන් විදිහට මේ රෝග තත්ත්වයන් වළක්වා ගැනීමට කොපමණ මහන්සි ගත්තත් වැඩක් නැහැ ඒ සඳහා අවශ්‍ය දේශපාලන සහාය නොලැබෙනවා නම්. මෙවැනි වැඩසටහනක් සාර්ථක කර ගැනීමටනම් ඒ සඳහා දේශපාලන සහාය අවශ්‍යමයි.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories