2026 ජූලි 29 බදාදා, 11:24
නවතම පුවත්

ගෝඨා – සලේ අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් !

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට වගකිවයුතු පිරිස් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා ඔවුන් බේරාගැනීමේ වුවමනාවෙන් ආණ්ඩුව කටයුතු කරන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල චෝදනා කරයි.

මේ ප්‍රහාරය පිටුපස සුරේෂ් සලේ ඇතුළු ලංකාවේ බුද්ධි අංශ බවට නැඟුණු චෝදනා තාර්කිකව බිඳහෙලූ පසු වෙනත් බොරුවක් හදාගැනීමට ආණ්ඩුව උත්සාහ කළද එය සාර්ථක නොවූ බවද ඔහු පෙන්වාදෙයි.

එමනිසා ආණ්ඩුව මෙම බොරුව තවදුරටත් වැඩිදියුණු කොට පළමුවෙන්ම හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේත් ඉන්පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් අත්අඩංගුවට ගැනීමට සැලසුමක් ක්‍රියාත්මක වන්නේ යැයිද හෙතෙම කියයි.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ ඊයේ (03දා) පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ පාස්කු දා එල්ල වූ ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරුවා අල්ලා ගන්නා බව පවසමින් යැයිද හෙතෙම පැවැසීය.

සැබෑ ලෙසම මේ ප්‍රහාරයට වගකිවයුත්තන් ආණ්ඩුවේ සිටින බවට ඔහු චෝදනා කළේය.

එම නිසා කවුරුන් හෝ අයෙක් මහමොළකරු බවට පත්කොට සැබෑ වගකිවයුත්තන් බේරාගැනීමේ වුවමනාවෙන් ආණ්ඩුව පෙළෙන බවට ඔහු සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories