2026 ජූලි 29 බදාදා, 18:55
නවතම පුවත්

සමගියේ හිස් වුනු මන්ත්‍රී ධූරයක් හිරුණිකාට ලැබෙනවාට විරෝධයක්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග සමගි ජන බලවේගයේ පුරප්පාඩු වන මන්ත්‍රී ධුර දෙක සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ ඊළඟට සිටින පුද්ගලයා සහ ජාතික ලයිස්තු පුරප්පඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නම් කිරීමට කටයුතු කොට තිබුන්ද ඒ යෝජනාවට දැඩි විරෝධයක් මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික මාධ්‍ය නාලිකාවකින් එල්ලවී ඇති බව ට වාර්තා වේ.
ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කිරීම සිදු නොවනු ඇති අතර අදාළ නාලිකාව සමගි ජන බලවේගයට දැනුම් දී ඇත්තේ යම් හෙයකින් හිරුණිකා ප්‍රේමචන්ද මන්ත‍්‍රී පුරප්පාඩුව සඳහා පත් කරන්නේ නම් සමගි ජන බලවේගයට මේ වන විට ලබා දෙමින් සිටින විශාල මාධ්‍ය සහයෝගය මුළුමනින්ම නවතා දමන බවටයි.
ඒ හේතුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මහාධිකරණයෙන් සිර දඬුවම් නියම වී ඇප මත නිදහස් වී සිටින නිසා ජාතික ලයිස්තුවෙන් පත් කිරීමෙන් අවාසිදායන වනු ඇති බවට මතයක් ගොඩනගමින් ඇති බව ද වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories