2026 ජූලි 29 බදාදා, 07:44
නවතම පුවත්

මනම්පිටියෙ දේවස්ථානයකට වෙඩි තබයි!

මනම්පිටිය පොලිස් වසමෙ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මනම්පිටිය රෝහල පාරේ ජීවමානා ක්‍රිස්තු දේවස්ථානයට ඊයේ(18) රාත්‍රි 7ට පමණ නාදුනන පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාර 2ක් එල්ලකර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබිමෙන් එකී දේවස්ථානයේ විදුරු ජනෙල් තුනකට හානි සිදුව ඇති අතර, ජිවිත හානි කිසිවක් සිදුව නොමැති බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීම සිදුවම මොහොත වම විට දේවස්ථානයේ අවි සහිත යුද හමුදා නිළධාරින් දෙදෙනෙකු රාජකාරියේ යෙදී ඇති අතර, වෙඩි තැබිම සිදුවන අවස්ථාවේ දේවස්ථානය තුළ කිසිදු සිවිල් පුරවැසියෙකු සිට නොමැති බවටද තොරතුරු අනාවරණය වී ඇත

කෙසේ නමුත් වෙඩි තැබිමෙන් මුනිස්සන් බිම පතිතව දියවි ඇති බවටද තොරතුරු වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories