2026 ජූලි 25 සෙනසුරාදා, 15:57
නවතම පුවත්

සෙලෙන්ස්කී වතිකානයට: සාම සැලසුම් පිළිබඳ පාප්තුමන් සමඟ සාකච්ඡා

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රෝමය බලා පිටත්ව ගොස් ඇති අතර, එහිදී ඔහු වතිකානයට ගොස් ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමන් හමුවිය. ඒ, රුසියන්-යුක්රේන යුද්ධය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්ය.

රුසියන්-යුක්රේන යුද්ධය නැවැත්වීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ කරුණු 28 කින් සමන්විත සටන් විරාම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, පාප්තුමන්ට පැහැදිලි කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියන්-යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදහත්කරුවකු වීමට තමන් කැමැති බව වතිකානය ද නිරන්තරයෙන් පවසා ඇත.

යුක්රේන වැසියන් වෙනුවෙන් වතිකානය මෙන්ම 14 වැනි ලියෝ පාප්තුමන් ද ඉදිරිපත් වීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories