2026 ජූලි 29 බදාදා, 03:29
නවතම පුවත්

කොළඹ – මහනුවර පාර කඩවතින් වාහන ධාවනය සීමා වෙයි

කඩවත සහ මීරීගම යා කෙරෙන අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඉදිකිරීම් කටයුතු හේතුවෙන්, කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ (A1) රථවාහන ගමනාගමනය අද (10) සිට සීමා කරන බව පොලිසිය නිවේදනය කරයි.

මාර්ගය භාවිත කරන්නන් සඳහා පොලිසිය නිකුත් කර ඇති විශේෂ රථවාහන සැලැස්ම මෙසේය: කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාරවත්ත සහ පුවක්පිටිය අතර කොටසේ එක් මංතීරුවක් මෙලෙස වසා තැබේ. මෙම රථවාහන සීමා කිරීම් අද සිට 2026 මාර්තු මස 15 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.කඩවත සිට මීරීගම දක්වා ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුවට (Interchange) අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම.

අධික රථවාහන තදබදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පොලිසිය පහත විකල්ප මාර්ගය භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි:
කඩවත නගර මධ්‍යයේ පිහිටි ආලෝක සංඥා මංසන්ධියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා වන මාර්ගය විකල්පයක් ලෙස භාවිත කළ හැකිය.
ඉදිකිරීම් කටයුතු සිදුවන කාලසීමාව තුළ මෙම කලාපයේ රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින්, හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, ගමන් වාර සඳහා අමතර වේලාවක් වෙන් කර ගන්නා ලෙසත් පොලිසිය වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories