2026 ජූලි 31 සිකුරාදා, 20:16
නවතම පුවත්

කුඹුරේ වගා කරන අතිරේක බෝග සඳහා පොහොර සහනාධාර

වී ගොවිතැනට පමණක් නොව මෙවර යල කන්නයේදී කුඹුරේ වගා කරන අනෙකුත් භෝග සඳහාද පොහොර සහනාධාරය ලබා දීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය විසින් පළාත් පාලන ඡන්දය වෙනුවෙන් බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපි දැන් සති තුනකට කලින් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා මෙතෙක් පොහොර සහනාධාර ලබා දුන්නේ වී ගොවිතැනට විතරයි. හැබැයි කුඹුරේ වගා කරන අතිරේක බෝග සඳහාද අපි පොහොර සහනාධාර ලබා දෙනවා… අපි පොරොන්දු වුණා ඇප නැතිව ණය මුදලක් ගන්න පුළුවන් ක්‍රමයක් හදනවා කියලා අපි ඒක දැන් හදලා තියෙනවා. තරුණ ව්‍යවසායකයෙකුට තමන්ගේ ව්‍යවසායකය පෙන්වලා කර්මාන්ත අමාත්‍යංශය එක්ක එකාබද්ධ වෙලා ඒකේ සහතිකයත් ඇති ඔබට ඇපයක් අවශ්‍ය වෙන්නේ නෑ ණය මුදලක් ගන්න පුළුවන් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories