2026 ජූලි 31 සිකුරාදා, 10:49
නවතම පුවත්

අපි කුඩුකාරයන්ට ණයත් නෑ බයත් නෑ .

පොලිස් නිලධාරීන් සඳහා සිය රාජකාරිය ගෞරවාන්විතව කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළයුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි .

ඔහු ඒ බව පැවසුවේ අරලගංවිල පැවති ජනහමුවකට එක්වෙමිනි.

අනුර කුමාර දිසානායක තවදුරටත් පැවසුවේ රට තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් විශාල ව්‍යසනයක් ඇතිවී තිබෙන බවයි.

ඔහු පැවසුවේ, “අපි කුඩුකාරයන්ට ණයත් නෑ. බයත් නෑ. අපි මොකටද බය වෙන්නේ,” යනුවෙනි.

“කිසිදු දේශපාලකයෙක් ඉදිරියේ නැමෙන්නේ නැතිව තමන්ගේ තනතුර තමන්ගේ යුනිෆෝම් එක, තමන්ගේ තරුවේ, පටියේ ගෞරවය තියාගෙන රාජකාරී කරන්න පුළුවන් රටක් පොලීසියේ මහත්වරුන්ට හදලා දෙන්න ඕනේ. අද අපේ රටේ අත්අඩංගුවට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ පොලීසිය නොවෙයි පළාතේ දේශපාලඥයා. ඒක අපි අයින් කරනවා. අපිට බේරා ගන්න හොරුත් නෑ. අපට බේරා ගන්න අපරාධකාරයොත් නෑ. අද අපේ රටේ කුඩුවලින් විශාල ව්‍යසනයක් වෙලා තියෙනවා. අපි කුඩුකාරයන්ට ණයත් නෑ.බයත් නෑ. අපි මොකටද බය වෙන්නේ. ‘

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories