2026 ජූලි 29 බදාදා, 03:25
නවතම පුවත්

කප්පම් ගැනීමට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට !

කප්පම් ගැනීමේ අරමුණින් ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තර්ජනය කළ පුද්ගලයෙකු කිරිවත්තුඩුව මිල්ලගහවත්ත ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙඩි තැබීමෙන් අවුරුදු 49ක් වන කාන්තාවක් තුවාල ලබා කහතුඩුව වෑතර රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු සන්තකයේ තිබූ දේශීය ජිව අත්බෝම්බයක්, මන්නයක් සහ ගිනිඅවිද පොලිසිය භාරයට ගෙන ඇත. ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිසිය වෙත වෙඩි තැබෙන බවට තර්ජනය කරමින් හැසිරුණ බව ද සදහන්ය.

පොලිසිය පවසන්නේ, මත්ද්‍රව‍ය පාවිච්චිය සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් සැකකරු මෙම කප්පම් කටයුතු සිදුකර ඇති බවයි.

අදාළ පුද්ගලයා මීට පෙර පුද්ගලයන් සිව් දෙනෙකුට තියුණු ආයුධ භාවිතයෙන් තුවාල සිදුකිරීමේ සම්බන්ධයෙන් දඬුවම් විඳ බන්ධනාගාරගතව සිටි අයෙකු බව ද වාර්තා වේ.

අවුරුදු 32ක් වන මෙම සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර පරීක්ෂණ කහතුඩුව පොලීසිය සිදුකරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories