2026 ජූලි 31 සිකුරාදා, 02:55
නවතම පුවත්

අලුත් බදු ෆයිල් ලක්ෂ 03 පනී

2024 වසරේ මුල සිට පසුගිය ජූලි මස 31 වැනිදා දක්වා කාලයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අලුත් බදු ලිපිගොනු 316,264ක් විවෘත කිරීමට සමත්ව තිබෙනවා අතර

මෙම වසර මුල පැවැති 997,858ක් වූ බදු ලිපිගොනු සංඛ්‍යාව පසුගිය ජූලි මස 31 වැනිදා දක්වා මාස හතක කාලයේදී 131,7122ක් දක්වා වර්ධනය වී ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ආදායම් බදු ගෙවන්නන් පිරිස 879,778 සිට 118,2210 දක්වා වැඩි වී තිබෙන බවට වාර්තා වි ඇත

අනෙකුත් බදු ගෙවන්නන් පිරිස පසුගිය මාස හතක කාලයේදී 131,910ක් දක්වා වැඩි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් වේ

එමෙන්ම මේ වනවිට බදු හඳුනාගැනීමේ අංකය (ටින් අංකය) සඳහා පුරවැසියන් 457,7303 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories