2026 ජූලි 29 බදාදා, 09:55
නවතම පුවත්

උදය ගම්මන්පිලගේ සංචාරක තහනම ඉවතට

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ. ඔහුගේ මෙම තහනම ඉවත් වූයේ, ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ට අයත් දේශීය සමාගමක රුපියල් මිලියන 20 ක් වටිනා කොටස් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව ය.

මාර්තු 24 වන දින කොළඹ මහාධිකරණය විසින් ඔහු නිදහස් කරනු ලැබුවද, ඔහුට පැන වූ සංචාරක තහනම තවමත් ඉවත් කර නොමැති බව ගම්මන්පිලගේ නීතිඥවරයා මෝසමක් ගොනු කර තිබුණි.

එබැවින්, ඔහුගේ නීතිඥ ඉනෝකා පෙරේරා, අවසානයේ තහනම ඉවත් කරන්න යැයි ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් විධිමත්ව ඉල්ලා සිටි අතර එම සියලු විස්තර සමාලෝචනය කිරීමෙන් පසුව ගම්මන්පිලගේ සංචාරක තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න නියෝගය නිකුත් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories