2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:47
නවතම පුවත්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට හෙට සිට නව නිවාස

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන පරිදි, මෙම වැඩසටහනේ සමාරම්භක කටයුතු අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ඒ අනුව:

අනුරාධපුර දිස්ත්‍රික්කයේ: ගල්නෑව, හඳුන්ගම සහ රාජාංගණය සිරිමාපුර යන ප්‍රදේශවල ද,

කුරුණෑගල දිස්ත්‍රික්කයේ: නිකවැරටිය විතිකුලිය මංසන්දිය සහ රීදිගම දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවල ද,

ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරේ.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීමේ රජයේ පුළුල් සහන වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. පූර්ණ හානි සිදුවූ නිවාස සඳහා නව නිවාස මෙන්ම, අර්ධ හානි සිදුවූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීම ද මෙම වැඩසටහනට සමගාමීව සිදු කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories