2026 ජූලි 28 අඟහරුවාදා, 12:13
නවතම පුවත්

අද සිට රථවාහන නීති දැඩි වේ !

රථ වාහන නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම අද (08) සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, මෙම පරීක්ෂණ සඳහා පොලිස් නිලධාරීන් දිවයින පුරා යොදවනු ඇති බවයි.

මෙම පරීක්ෂණවලදී ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන, නීතියට පිටුපසින් වර්ණ වෙනස්කම් සිදුකර ඇති වාහන සහ විවිධ වර්ණයේ අමතර පහන් සවිකර ධාවනය කරන වාහන විශේෂයෙන් පරීක්ෂා කිරීමට නියමිතය. එමෙන්ම, වාහනවල ඉදිරිපස, පිටුපස හෝ බඳෙහි චිත්‍ර මෝස්තර සහ වෙළඳ දැන්වීම් පළකර ඇති වාහන, නීති විරෝධීව සිදු කළ වෙනත් සවිකිරීම් සම්බන්ධයෙන් ද සුවිශේෂ පරීක්ෂණ සිදු කරන බව ද සඳහන් වේ.

ඉන් අනතුරුව, අධික ශබ්ද ඇති සයිලන්සර් හෝ ඝෝෂාකාරී නල සවිකර ධාවනය කරන වාහන සම්බන්ධයෙන්ද අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories