2026 අගෝස්තු 01 සෙනසුරාදා, 21:52
නවතම පුවත්

යුද්ධය තිබුණත් ඊශ්‍රායල රැකියා ගමන් තවදුරට ත්

යුධ වාතාවරණය පවතින නමුත් ඊශ්‍රායලය හා මැද පෙරදිග කලාපය වෙත රැකියා සඳහා පිටත් කිරීම නවත්වා නොමැති බව ත් පෙරේදා (02) ඊශ්‍රායල් වෙත පිටත්වීමට ලාංකිකයන් 118 දෙනෙකු අලුතෙන් ම ගුවන් ටිකට්පත් ලබා දුන් බව ත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ නිලධාරියෙක් පවසා ඇත.

ඉදිකිරීම්, කෘෂිකර්ම, සත්ත්ව පාලන හා සාත්තු සේවිකා යන අංශ සඳහා මැද පෙරදිග රැකියා අවස්ථා ලැබීම මෙම වසරේ ඉහළ ගොස් ඇති බව ත් රැකියා සඳහා පිටත් කිරීම නැවැත්වීමට තරම් අවදානමක් මේ දක්වා නැති බව ත් එම නිලධාරියා කියා තිබේ .

මැද පෙරදිග නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින නමුත් ඊශ්‍රායලයේ රැකියා කරන අය සුරක්ෂිත බව එම තානාපති කාර්යාල සමග සන්නිවේදනය ඔස්සේ තහවුරු කර ගෙන ඇති බව ත් එම නිලධාරියා පවසා ඇත .

මේ අනුව, ලාංකිකයන් 194ක නව කණ්ඩායමක් ලබන 9, 10, 12, 13 යන දිනවල මෙරට සිට ඊශ්‍රායලය වෙත පිටත් වී යෑමට නියමිත බවත් ඔහු කියා තිබේ .

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මස විදේශ රැකියා සඳහා පිටත් වී ගිය සංඛ්‍යාව සියයට 10කින් ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව 28,344කි.

මෙම වසරේ මුල් මාස 9 ඇතුළත වැඩි ම ලාංකිකයන් පිරිසක් රැකියා සඳහා යොමු වී ඇත්තේ සෞදි අරාබියට වන අතර එම සංඛ්‍යාව 38,133කි.

එසේ ම, මෙම වසරේ මුල් මාස 9 තුළ සමස්තයක් ලෙස විදේශ රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 240,109කි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories