2026 ජූලි 29 බදාදා, 06:00
නවතම පුවත්

ගංවතුර ආපදා තත්ත්වය මත තවත් මරණ දෙකක්

පුලිපංචිකල් ඔයේ ගංවතුරෙහි සැඩ පහරකට හසුවී අතුරුදහන් ව සිටි පුද්ගලයින් දෙදෙනාගේ මෘත ශරීර සොයාගෙන ඇත.

පොලීසිය පැවසුවේ පසුගිය 25 වනදා වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය පැවති අවස්ථාවේ දී මෙම අතුරුදහන් වීම වාර්තා වූ බවය.

ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව වාලච්චේන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම දියේ ගිලී අතුරුදහන් වූ පුද්ගලයන් දෙදෙනාගේ මෘත ශරීර ඊයේ (26) දින උදෑසන සොයාගෙන තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 52 හා 71 වයස්වල පසු වූ කිරාන් හා සංදිවේලි ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories