2026 ජූලි 29 බදාදා, 06:04
නවතම පුවත්

නායයෑම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්ඝ කරයි      

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මාධ්‍ය හමුව

ජේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර

“අධික වර්ෂාපතනය සමග නායයෑම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්ඝ කරනවා. ඒ අනුව කොළඹ ගාල්ල ගම්පහ කලුතර කෑගල්ල කුරුණෑගල නුවරඑළිය රත්නපුර යන දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොඨ්ටාස රැසකට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කරනවා.

ඇතැම් ප්‍රදේශ වලට අදියර 2 යටතේත් ඇතැම් ප්‍රදේශ වලට අදියර 1 යටතේත් අනතුරු ඇගවීම් නිකුත් කරනවා.

කදු ආශ්‍රිත ජනතාව අවධානයෙන් සිටිය යුතුයි.මේ වන විට පස ජලයෙන් සංතෘප්ත වී තිබෙනවා.ඒ නිසා නායයෑම් අනතුරු ඇති වෙන්න පුලුවන් සුලු වර්ෂාපතනයක් ඇති උනත්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories