2026 ජූලි 28 අඟහරුවාදා, 11:06
නවතම පුවත්

ෆෙන්ෂෙන්ග් සුළි කුණාටුවෙන් පිලිපීන වැසියන්ට පීඩා

‘ෆෙන්ෂෙන්ග්’ (Fengshen) නම් වූ ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පිලිපීනයේ පැසිෆික් වෙරළ තීරයේ වෙසෙන දහස් ගණන් ජනතාවට සිය නිවෙස්වලින් ඉවත්වීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිලිපීන කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ, ෆෙන්ෂෙන්ග් කුණාටුව පැයට කිලෝමීටර් 90ක පමණ වේගයකින් වෙරළබඩ ප්‍රදේශයට බලපෑම් එල්ල කළ හැකි බවයි.

මෙම කුණාටුවේ බලපෑම පළමුව කැටන්ඩුආස් (Catanduanes) දූපතට දැනෙනු ඇති බව සඳහන් වේ. එම දූපතේ වෙසෙන 270,000ක පමණ ජනතාව අතරින් මේ වන විට පුද්ගලයින් 9,000ක් පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත පිටව ගොස් තිබේ.

තවද, ඇල්බේ (Albay) පළාතේ වෙසෙන 17,000කට ආසන්න පිරිසක් ද කුණාටුවේ බලපෑමෙන් ආරක්ෂාවීම සඳහා ඉවත් කර ඇති බව වාර්තා වේ.

පිලිපීන බලධාරීන් අනතුරුදායක ප්‍රදේශවල ජනතාවට කඩිනමින් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යන ලෙස දැනුම් දී ඇති අතර, ජීවිත හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories