2026 ජූලි 29 බදාදා, 04:55
නවතම පුවත්

මාලදිවයින ඊශ්‍රායල ජාතිකයන්ට රටට ඇතුළුවීම තහනම් කරයි

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට විරෝධය පළකරමින් සහ පලස්තීන ජනතාව සමඟ ‘අධිෂ්ඨානශීලී සහයෝගීතාව’ ප්‍රකාශ කරමින් මාලදිවයින ඊශ්‍රායල ජාතිකයන්ට රටට ඇතුළුවීම තහනම් කර තිබේ.

මාලදිවයින් පාර්ලිමේන්තුව විසින් මෙම නියෝගය සම්මත කිරීමෙන් පසු ඊයේ ජනාධිපති මොහොමඩ් මුයිසු මෙම නීතියට අත්සන් තැබීය.

ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර නතර කරන තෙක් සියලුම ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මාලදිවයින තහනම් කිරීමට මුයිසුගේ කැබිනට් මණ්ඩලය පසුගිය වසරේද තීරණය කළ නමුත් ඊට අදාළව නීති සම්පාදනය අතරමග ඇණහිට තිබිණි.

2024 මැයි මාසයේදී ප්‍රධාන විපක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරයකු වන මීකයිල් අහමඩ් නසීම් විසින් මාලදිවයින් පාර්ලිමේන්තුවට මීට අදාළ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලද අතර, එමගින් රටේ ආගමන පනත සංශෝධනය කිරීමට උත්සාහ කළේය.

කෙසේවෙතත් එම උත්සාහයෙන් දින 300 කට වැඩි කාලයකට පසුව, ද්විත්ව පුරවැසියන් ඇතුළු ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමියන් තහනම් කිරීම සඳහා රටේ නීති වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය අවසානයේ තීරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories