2026 ජූලි 29 බදාදා, 08:35
නවතම පුවත්

සජින් වාස් ගුණවර්ධනගේ අධික ආදායම් බදු නඩුව කල් යයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පවතින රුපියල් ලක්ෂ 369ක අධික ආදායම් බදු නොගෙවීමේ නඩුව අද (23) යළිත් විභාගයට ගැනීමෙන් අනතුරුව දෙසැම්බර් 16ට කැඳවා තිබේ.

2010, 2011 සහ 2012 වර්ෂවල පුද්ගල ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි මෙම නඩුව ගොනු කර ඇත.

අද නඩුවේදී සජින් වාස් ගුණවර්ධන අධිකරණයේ පෙනී සිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, මෙම නඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් දා ඇති බවත් එය තවමත් විභාගයේ යොදා නොමැති බවත් සඳහන් කළේය.

මේ අතර, දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ නීතිඥවරයා පැවසූයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නිකුත් කර නොමැති බැවින් මෙහිදී නඩුව පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නැති බවයි.

ඒ අනුව, ආදායම් බදු නොගෙවීමට හේතු ඇත්නම් ඒවා ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories