2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 15:35
නවතම පුවත්

ඩිල්ෂාන් සහ මහේලගෙන් පසු කුසල් පෙරේරාගෙන් T20 ශතකයක්

පන්දුවාර විස්ස පිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තුන්වැනි ශතකය වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා අද සමත් විය.

තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධනගෙන් පසු අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයකු රැස්කළ තුන්වැනි ශතකය ඒ අනුව, කුසල් ජනිත් පෙරේරා විසින් අද නවසීලන්ත කණ්ඩා⁣යම හමුවේ රැස්කරන ලදී.

නවසීලන්තය සමග සැක්ස්ටන් ඕවල් හි පැවත්වෙන තුන්වැනි සහ අවසන් පන්දුවාර විස්ස තරගයේදී සිය මංගල පන්දුවාර විස්ස ශතකය කුසල් ජනිත් පෙරේරා මෙලෙස වාර්තා කළේය.

පන්දු 46කින් වාර්තා වූ එම ශතකයට හතරේ පහරවල් 13ක් සහ හයේ පහරවල් හතරක් අන්තර්ගත විය.

මෙම ශතකයත් සමග T20 ක්‍රිකට් පිටියේ ළකුණු 2000 ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික පිතිකරු බවට කුසල් ජනිත් පෙරේරා පත්විය.

නවසීලන්තයේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩා⁣යම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස්කළ අතර නායක චරිත් අසලංකද පන්දු 24කදි ලකුණු 46කට දැවිගියේ හයේ පහරවල් 05ක් එල්ල කරමින්ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories