2026 ජූලි 29 බදාදා, 04:55
නවතම පුවත්

මියන්මාරයේ ජනතාවට ඉන්දියාවෙන් සහනාධාර

ප්‍රබල භූ කම්පනයකින් පීඩාවට පත් මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ටොන් 15ක සහනාධාර තොගයක් ප්‍රදානය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයෙන් සිදුවූ ආපදා හමුවේ මියන්මාරයේ හමුදා පාලනය ජාත්‍යන්තර සහාය අපේක්ෂා කර සිටි බවත් ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව මෙම සහනාධාර තොගය එවා තිබූ බවයි.

මියන්මාරයේ හමුදා පාලනයත් සමඟ මියන්මාරය සහ ජාත්‍යන්තරය අතර පවතින සබඳතා පළුදු වූ පසුබිමක මෙම ඉල්ලීම කර තිබීමද විශේෂත්වයකි. 

ඉන්දියාව ලබාදුන් සහන ද්‍රව්‍යවලට කූඩාරම්, නිදන මලු, පොරෝන, ආහාර, ජල පිරිපහදු යන්ත්‍ර, සනීපාරක්ෂක කට්ටල, ජෙනරේටර් කට්ටල සහ ඖෂධ, ප්‍රතිජීවක, අත්වැසුම් ඇතුළු තවත් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්ද ඇතුළත් වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories