2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:26
නවතම පුවත්

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව

මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි.

  1. බිමල් රත්නායක
    හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී
    ජවිපෙ දේශපාලන මණ්ඩල සභික
    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
  2. මහාචාර්ය වසන්තා සුභසිංහ
    කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශය
    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
    සමාජ සවිබල ගැන්වීමේ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  3. ආචාර්ය අනුර කරුණාතිලක
    කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
    ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  4. මහාචාර්ය උපාලි පන්නිලගේ
    රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති
    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
    ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  5. එරංග උදේශ් වීරරත්න
    සමාගම් ප‍්‍රධාන විධායක නිලධාරී
    තොරතුරු තාක්ෂණ ඉංජිනේරු
    තොරතුරු තාක්ෂණ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  6. අරුණ ජයසේකර
    විශ‍්‍රාමික මේජර් ජනරාල්
    ජාතික ජන බලවේගයේ විශ‍්‍රාමික හමුදා සාමූහිකයේ ප‍්‍රධානී
  7. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
    සමාගම් අධ්‍යක්ෂ
    ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
  8. ජනිත රුවන් කොඩිතුවක්කු
    නාවුක සහකාර ඉංජිනේරු,
    ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
  9. පුණ්‍ය ශ‍්‍රී කුමාර ජයකොඩි
    ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර
    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
  10. රාමලිංගම් චන්ද්‍රසේකර්
    පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති
    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක
  11. වෛද්‍ය නජිත් ඉන්දික
    සමාජ ක‍්‍රියාකාරී
    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
  12. සුගත් තිලකරත්න
    ඔලිම්පික් ක‍්‍රීඩක
  13. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර
    කොළඹ දිස්ත‍්‍රික් විධායක සභික
    ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය
  14. සුනිල් කුමාර ගමගේ
    වරලත් ගණකාධිකාරී
    ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
    ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සභාපති
  15. ගාමිණී රත්නායක
    හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී
    වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
  16. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති
    ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
  17. සුගත් වසන්ත ද සිල්වා
    සමාජ සේවා නිලධාරී (විශ‍්‍රාමික)
    ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
  18. කීර්ති වැලිසරගේ
    සම්මානීත සාහිත්‍යවේදී
    ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
  19. චමිලා කුමුදු පීරිස්
    ප‍්‍රවීන රංගන ශිල්පිනී
  20. අබ්දුල් ෆතා මොහොමඩ් ඉක්රාම්
    කළමානාකරණ අධ්‍යක්ෂ
    එමරල්ඩ් පුද්ගලික සමාගම
  21. රංජන් ජයලාල් පෙරේරා
    ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්,
    ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික
  22. මොහොමඩ් මොහොම්මදු නසීර් ඉක්රාම්
    ගුරු වෘත්තිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
  23. ක්ලොමට් මාර්ටින් නෙල්සන්
    ප‍්‍රවීන නාට්‍යවේදී
    සමාජ හා ධීවර සමිති ක‍්‍රියාකාරික
  24. රොමේෂ් මොහාන් ද මැල්
    සමාගම් අධ්‍යක්ෂ
  25. බෙනිටා ප‍්‍රිශාන්ති හෙට්ටිතන්ත‍්‍රී
    සමාගම් අධ්‍යක්ෂ
  26. පුබුදු නුවන් සමරවීර
    පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ඔස්ට්‍රේලියාවේ සම්බන්ධීකාරක සහ මෙල්බර්න් නගර සංවිධායක
  27. සරත් ලාල් පෙරේරා
    සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික
    විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සරැකීමේ ජාතික සංවිධානයේ සහ
    විශ‍්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම්
  28. අනුර හෙට්ටිගොඩ ගමගේ
    ගණකාධිකාරී
    ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක
  29. හේමතිලක ගමගේ
    මාධ්‍යවේදී

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories