2026 ජූලි 29 බදාදා, 07:22
නවතම පුවත්

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි. අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී.

ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවට සහ පටිගත කිරීමේ සංගීතයට අනන්‍ය වූ හඬක් දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා වයස අවුරුදු 65 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රා බණ්ඩාර මහත්මියගේ පුත්‍රයෙකු සහ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ මහින්ද බණ්ඩාර මහතාගේ සොහොයුරා වූ ඔහු, 70 සහ 80 දශකවල මෙරට සංගීත කණ්ඩායම් ක්ෂේත්‍රයේ ද දක්ෂ වාදකයෙකු ලෙස කටයුතු කළේය.

“මා ආදරෙයි මුළු ලොවටත් වඩා”, “කඳුළැලි දෑසේ”, “හද ගී පොතේ” සහ “රෝස මල් කුමාරී” වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ඒ මහතා, ගායනයට මෙන්ම ගිටාර් වාදනයට සහ රංගනයට ද සුවිශේෂී දක්ෂතා දැක්වූ නිහතමානී කලාකරුවෙකි. කලක් රෝගාතුරව සිටි ඒ මහතා ඊයේ දින එනම් 2026 ජනවාරි 15 වන දින පස්වරුවේ රාගම පිහිටි සිය නිවසේදී අවසන් හුස්ම හෙළූ අතර, ඔහුගේ වියෝව ලාංකීය කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කර ඇත.

රාජු බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින (ජනවාරි 17 වන දින) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. ඒ මහතාට අවසන් ගෞරව දැක්වීමට කැමති රසික ජනතාව වෙනුවෙන් දේහය අද දින පෙරවරු 10.00 සිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories