2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:02
නවතම පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා රටේ සමස්ත ප්‍රවාහන කාල රාමුව වෙනස් වෙයි

ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියේ කාල රාමුව වෙනස් වෙන බව අගමැති හරිනි අමරසූරිය කියයි.
ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට සිදුවීම මීට හේතුවයි. අදාළ ප්‍රවාහන කාල රාමුව වෙනස් වීම පිළිබඳ මින් පෙර සාකච්චා කළ බවද ඇය ප්‍රකාශ කළාය .

මුල් යෝජනාවට අනුව උදෑසන 8 සිට සවස 4 දක්වා පාසල් පැවැත්වීමට අදහස් වුණද ප්‍රවාහන ක්ෂේත්‍රයට සිදුවන දැඩි බලපෑම නිසා එය ක්‍රියාවට නැංවීමෙන් වැළකීසිටීමට කතිකා වී තිබේ .

කෙසේ නමුත් සුපුරුදු කාල රාමුවේ ප.ව.1.30 ට පාසල් අවසන් වනවිට ප්‍රවාහන විධි භාවිත කරන සිසුන් හා ගුරුවරුන්ට දැඩි අපහසුතාවකට මුහුණ දීමට ද සිදුවේ .

මෙම කාලරාමුව තුළ පැය භාගයකින් ඇතිවන වෙනස්වීම නිසා සමස්ත ප්‍රවාහන කාල රාමුවේම විශාල වෙනසක් හටගැනීම සිදුව යනු ඇත .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories